AFC Banner
Empty Ad
Empty Ad

එලවළු මිල පහත වැටිම ගොවියාට විශාල පාඩුවක්

ඇතැම් එලවළු වර්ග වල මිල පහත වැටිම හමුවේ එලවළු ගොවියාට විශාල පාඩුවක් සිදු වි ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.

පොහොර ඇතුලු නිශ්පාදන මිළ ඉහළ අගයක් ගැනීම තුල එළවලු මිළ ගණන් පහත වැටීම ගොවියන්ට විශාල පාඩුවක් වී ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධව මාධ්‍යට අදහස් ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?