ක්‍රිකට්වල නව පෙරළියක්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මේ වනවිට ආරම්භ වී තිබේ.

ඊයේ පැවති පළමු තරගයෙන් එංගලන්ත යොවුන් කණ්ඩායම, දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.

නොර්ත් සවුන්ඩ් හි පැවති එම තරගය කඩුලු 6කින් ජයගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දු ඕවර 31.2කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 212ක් රැස්කළේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අර්ධ අවසන් පූර්ව තරඟය අද (27) ඇන්ටිනා හි පැවැත්වෙයි. එය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30ට ආරම්භ වේ

මෙම තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය පහසුවෙන් නොසලකන බව පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46