ICCය 2021 වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා නම් කරයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් 2021 වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා සඳහා ක්‍රීඩකයින් සිව් දෙනෙකුගේ නම් නිර්දේශ වී තිබූ අතර මේ වනවිට ඒ සඳහා තේරී පත්ව ඇත්තේ පාකිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්.

මොහොමඩ් රිස්වාන් පසුගිය වසර පුරාවටම දැක්වූ දක්ෂතා පදනම් කරගෙනයි අයි.සී.සීය විසින් වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ.

රිස්වාන්ට අමතරව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග, ඕස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ් සහ එංගලන්තයේ ජෝෂ් බට්ලර් යන ක්‍රීඩකයින් මේ සඳහා නිර්දේශ වී සිටියා.

ICCය 2021 වසරේ විස්සයි විස්ස
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01