ICCය වසරේ එක්දින කණ්ඩායම නම්කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු නම්කර ඇත.

මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට නම්කර ඇත්තේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

වනිඳු හසරංග ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ වසරේ විස්සයි විස්ස කණ්ඩායමටද එක්කර තිබීම විශේෂත්වයකි.

වසරේ විස්සයි විස්ස කණ්ඩායමේ මෙන්ම එක්දින කණ්ඩායමේ ද නායකයා ලෙස නම්කර ඇත්තේ බාබර් අසාම් වීම ද තවත් විශේෂත්වයකි.

මෙම එක්දින කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් පහතින්.


Paul Stirling
Janneman Malan
Babar Azam (c)
Fakhar Zaman
Rassie van der Dussen
Shakib Al Hasan
Mushfiqur Rahim 
Wanindu Hasaranga
Mustafizur Rahman
Simi Singh
Dushmantha Chameera

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?