AFC Banner
Empty Ad
Empty Ad

කැන්ගරු පැටව් දනගැස්සු සිංහ පැටව්

ඔස්ට්‍රෙලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ලෝක කුසලාන දෙවැනි තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිල අද (18) සමත් වුණා.

ඒ කඩුලු 04ක ජයක් වාර්තා කරමින්.

පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 175ක්.

කෙසේවෙතත්, ජයග්‍රහණය සඳහා පන්දුවාර 50ක් තුළ ලකුණු 176ක් හඹා යෑම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණුන් 177ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේ, තරගාවලියේ තමන් මුහුණ දුන් තරග දෙකෙහිම ජය විඳගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයෙන් කසිප්පු ඇද්ද රියදුරු මාට්ටු...
Video thumbnail
KASTHIRAMA | හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ හිටපු පා.ම.හර්ෂන රාජකරුණා සහභාගීවන කස්තිරම
01:23:45
Video thumbnail
ජනතාවට සිලින්ඩරේ වටිනාකම අගය මතුවෙලා#ranilwickremesinghe #anurakumaradissanayake
02:28
Video thumbnail
කළුතරින් රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු යනවා #viralvideo #shortvideo #trendingshorts
00:20
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19

?