රට යන්න සල්ලි දාලා හමාරයි

වර්ථමානයේ ශ්‍රී ලංකාවේ පවතින විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලාංකීය විදෙස්ගත වන ශිෂ්‍ය ප්‍රජාව විශාල ගැටලුවකට මුහුන දී සිටිනවා.ඔවුන්ට මේ වන විට කිසිම ආකාරයකින් විදේශීය මුදල් හුවමාරුවක් සිදු කරගැනීමේ හැකියාවක් බැංකු පද්ධතිය හරහා උදා වී නැහැ.කළු කඩ මිල්ගනන් යටතේ උන්ඩියල් ක්‍රමයට ඔවුන් විසින් සියලුම ගනු දෙනු සිදු කරගැනීමට පෙලබී සිටින අතර එයින් රජයට සිදුවන්නේ විශාල පාඩුවක්.

කෙසේ නමුත් මේ වන විට මේ ප්‍රශ්නය වෙනත් ආකාරයකින් නැවත කරළියට පැමින තිබෙනවා.එනම් එලැබෙන 10වන දිනයට රජය විසින් ගෙවීමට නියමිත බැදුම්කර ණය වාරික ගෙවීම සිදු වුවහොත් නැවත වතාවක් රට තුල මුදල් සංචිත හිග වන බැවින් නැවත උන්ඩියල් ක්‍රමයටවත් මුදල් ගෙවිය හැකි වේදැයි යන ප්‍රශ්නයයි.
මේ මොහොතේ පවතින සංචිත ප්‍රමානය සහ ණය වාරිකය ගෙවීමෙන් පසු ඉතිරි වන සංචිත ප්‍රමාණය සසඳා බැලූ විට එම ගැටලුව ඉතා සාදාරණ බව අපටද පෙනී යනවා.
කෙසේ නමුත් මේ මොහොතේ අපට ඉතිරිව ඇති එකම විකල්පය රජය කුමක් කරාවිද යන්න බලා සිටීම පමණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48