කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් 160 ක් මෙරටින් හමුවූ බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාදිතවේදය පිළිබඳ අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 178කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




