අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු වෙයිද?

විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් ඊයේ රාත්‍රියේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කෙරුණා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දුන් ඩීසල් මෙටි්‍රක් ටොන් 3000ක පමණ ප්‍රමාණය ගොඩබෑම ඊයේ පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් පවතින තත්වය හමුවේ අද දිනයේ දී විදුලිය කප්පාදු කරන්නේ ද යන්න පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් දැනුවත් කිරීමක් සිදු කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රාදේශීය සභාව උණුසුම්
01:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල - තුවාල ලැබූ අයෙක් රෝහලට..මෙන්න එහි නවතම දර්ශන
00:39
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19