තවත්අ තිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙයි

විදුහල්පති, ගුරු උපදේශක හා ගුරු සේවය සංවෘත සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගුරු සහ විදුහල්පති සේවාව සංවෘත සේවයක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා පාසල්වල ගුරු සහ විදුහල්පති සංගම් 18ක් මීට පෙර ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියා.

කෙසේ වෙතත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳ මාධ්‍යවේදීන් ව්යේිසින් එක්තරා මාද්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් විමසා කරුණු විමසුවා.

එහි දී අමාත්‍යවරයා සදහන් කළේ, විරෝධතා ක්‍රියාමාර්ග අවශ්‍ය නො වන අතර මෙම ගැටලුවලට විසඳුම් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40