ඩයනා කිරිපිටි ගන්න විදිය රටටම හෙලි කරයි

කිරිපිටි ප‍්‍රශ්නෙට එකම විසඳුම දේශීය කිරිපිටි සමාගම්වලට සහන සලසා දීලා ඒ සමාගම් නගා සිටුවීම….. යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (14 වැනිදා) පැවසුවාය.

දේශීය කිරිපිටි නගා සිටුවීමෙන් මේ වනවිට වෙළෙඳුන් ස`ගවා ගෙන සිටින පිටරටින් ගෙන්වන කිරිපිටි යස අගේට ප‍්‍රතික්‍ෂේප වනු ඇතැයි විශ්වාස යැයිද ඇය සඳහන් කළාය.

ඇය මෙසේද කීවාය, මේ රටේ කිරිපිටි හි`ගයක් තිබෙනවා. ජනතාව පෝළිම්වල ඉඳගෙන කිරිපිටි ගන්නේ. මමත් පෝළිමේ ගිහින් කිරිපිටි ගන්නේ. රටේ ජනතාව පුදුම දුකක් විඳින්නේ. දේශීය කිරිපිටි සමාගම් නගා සිටුවන්න ඕනේ, පැලවත්ත කිරිපිටි සමාගමට රජයෙන් සහන දීලා එය නගා සිටුවන්න ඕන, එතකොට මේ රටේ ජනතාව අපේ දේශීය කිරිපිටි වැඩි වැඩියෙන් ගන්න පෙලඹෙනවා. එතකොට ඔය පිටරටින් ගෙන්වන කිරිපිටි ඉබේටම නතර වේවි.

රටේ දේශීය දේ නගා සිටුවනවානම් ඔය හැම දේම පිටරටින් ගේන්න අවශ්‍ය වන්නේ නැහැ. එතකොට ජනතාව පෝළිම්වල ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රාදේශීය සභාව උණුසුම්
01:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල - තුවාල ලැබූ අයෙක් රෝහලට..මෙන්න එහි නවතම දර්ශන
00:39
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19