ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක්

අද (14) රාත්‍රියේ ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි විය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

පැයක පමණ කාලයක් එළෙස විදුලිය විසන්ධි විය හැකි බවයි එම අමාත්‍යාංශය දැනුම්දෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?