කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු ලෙස කණ්ඩායමට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරගාවලිය ලබන 16 වනදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ දී කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (14) මාර්ග ගත ක්‍රමය ඔස්සේ දසුන් ශානක සහභාගී වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කොවිඩ් ආසාදනය වී සිට යළි සංචිතයට එක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පළමු තරගයට ක්‍රීඩා නොකරන බවයි ඔහු එහිදී වැඩි දුරටත් පවසා සිටියේ.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තවමත් තීරණයක් ගෙන නොමැති බවත් කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් ඒ සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි දසුන් එහි දී සඳහන් කර සිටියේ.

එමෙන්ම තමන් බොහෝ දුරට අංක 06 ස්ථානයේ පිතිකරණය යෙදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක එහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20
Video thumbnail
මේ වගේ අය එක්ක කොහොමද රටවල් හදන්නේ ? Colour Light එකේ රතු පත්තුවෙලා තියෙනවා දැක දැක යන හැටි..?
00:57
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23