ක්‍රිකට් ගසන විපක්ෂ නායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින කිහිපය පුරාවට උතුරු – නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටිනවා.

“සමගි ජන බලවේගයෙන් හුස්මක්” යටතේ රෝහල් රැසකට අපි අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, “සක්වල” වැඩසටහන යටතේ පාසල් කිහිපයකටම පරිගණක තාක්ෂණික උපකරණ සැපයීම, පාසල් සිසුන් පන්සියයකට අධික ප්‍රමාණයකට සත්කාරක වැඩසටහනක් දියත් කිරීම ඇතුළු සමාජ සත්කාර කටයුතු සඳහායි.

පසුගියදා විපක්ෂ නායකතුමා මනිපායි ප්‍රදේශයේ සංචාරයක ද යෙදුණු අතර එහිදී එම ප්‍රදේශයේ තරුණ පිරිස් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ඔහු අමතක නොකරන ලදී.

S 1
S 2
S 3
S 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40