ගමන නැවතූ ‘දුම්රියට’ දැඩි අලාභ හානි සිදු කරලා

ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවා තිබෙනවා.

මගීන් 700 ක් පමණ ඒ වන විට දුම්රියේ ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

දුම්රිය ධාවනය අත්හිටුවීම සම්බන්ධයෙන් විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී ඇති අතර දුම්රියට හානි සිදුව ඇත්තේ මෙලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !