භානුකගේ තීරණය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් ගත් තීරණය වෙනස් කිරීමට භානුක රාජපක්ෂ තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සඳහන් කර සිටිනවා.

මිට දින කිහිපයකට පෙර භානුක රාජපක්ෂ ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සඳහා වූ සිය ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දෙනු ලැබුවා.

භානුක රාජපක්ෂ ඊයේ දිනයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද හමුවූවා.

මේ අතර භානුක රාජපක්ෂට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුනොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විවිධ පාර්ශව රැසක් පසුගියදා විවෘත ඉල්ලීම් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12