සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

දෙරට අතර එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිත අතර එම සියලු තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙයි.

පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 16 වන දින පැවැත්වීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55