නොවැක් ජොකොවික් – ඔස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කිරීමේ තීරණයක්.

ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නගරයට පැමිණි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

ඔස්ටේ‍්‍රලියාවට ඇතුලුවීම සඳහා ආගමන නීති නිසි ලෙස සපුරා නොතිබීම හේතුවෙන් ඔහු පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එන්නත්කරණයට ලක්ව නොසිටීම හමුවේ සර්බියානු ක්‍රීඩක ජොකොවිච්ට ඔස්ටේ‍්‍රලියාවට ඇතුලුවීමට අවසර දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද මතුවී තිබුණා.

ඔස්ටේ‍්‍රලියානු ආගමන විගමන නිර්දේශ අභියෝගයට ලක් කිරීමට ජොකොවික් සූදානම් වන බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නොවැක් ජොකොවික් මේ වනවිට මෙල්බන් නුවර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය එළැඹෙන 17 වනදා සිට 30 වනදා දක්වා මෙල්බන් නුවරදී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09