AFC Banner
Empty Ad
Empty Ad

සුන්දරම උපාධි ඡායාරූප…

පසු ගිය දින කිහිපය පුරාම ලංකාවේ විවිධ රාජ්‍යය විශ්වවිද්‍යාල වල උපාධි ප්‍රධානෝත්සවයන් පැවැත්වුනා.ඒ උත්සවයන් තුලදි අපිට විවිධාකාරයේ අසීරු මාර්ගයන් ඔස්සේ ජීවිතේ ඉලක්කයන් ලගා කරගත් දිරිය දරුවන් මෙන්ම දෙමව්පියන් ද අපට හමු වුනා.ඒ දිරිය මිනිසුන් තමන්ගේ ජීවිතේ ලගා කරගත් වටිනාම දේ දෝතට ගත් මොහොතේ ගනු ලැබූ අපූරු චායාරූප එකතුවක් මේ සමග ඉදිරිපත් කරන්න අපි කල්පනා කරා….

ඒ වගේම සියලුම විද්‍යාර්ථීන්ට සුබ අනාගතයකට ආසිරි පතන්නත් මේ මොහොත අපි අවස්ථාවක් කර ගන්නවා.

May be an image of 1 person, standing and outdoors
අම්මාගේ හීනය වෙනුවෙන් උපාධිය ගත් ආදරණීය පුතා
May be an image of 4 people and people standing
තාත්තලා කවදාවත් ආදරෙයි කියලා කෙලින් කිව්වේ නෑ. හැමදේම දරුවන් වෙනුවෙන් කැපකලා මිසක් 
May be an image of 1 person and text
May be an image of 4 people and text
May be an image of 6 people, people standing and text
May be an image of 2 people, people standing, outdoors and text that says "CEREMONIAL GRADUATION 2019 UNIVERSITY OF COLOMBO SACHIN ÛN CHANDIKA pher Rusara graphy 40 455680"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
269
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?