වෙදආරච්චි මාධ්‍ය හමුවේ අමුවෙන් මාළු කයි

මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා වෛරසය වැළදේයැයි සිතා මාළු ආහාරයට ගැනීමට ජනතාවට බියනොවන ලෙසට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලාසිටියි.

අද පැවැති මාධ්‍ය හමුවකට අමු මාළුවෙකුද රැගෙන ආ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුව අතරතුර අමු මාළුවා ආහාරයට ගනිමින් ජනතාවට පණිවුඩයක් ලබාදී තිබේ.

මන්ත්‍රීවරයා සදහන් කළේ තමන් ඊයේ (16) තංගල්ල වරායට ගිහින් මාළු රැගෙන ආ බවයි.

රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් දිලීප් වෙදආරච්චි පැවසුවේ මාළු ආහාරයට ගැනීමෙන් කිසිදු කොරෝනා රෝගයක් ආසාදනය නොවෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය….

මේ මාළු අමුවෙන් කනකොට රසයි. ඒ නිසා මේ බලන්න ලේ.. අලුත් මාළු. මම කියන්න කැමති රජයට ප්‍රධාන ව්‍යාපාරිකයින්ගේ කූල්රූම් බද්දනට ගන්න. අරගෙන ධීවරයින්ගේ කූල්රූම් කරන්න. සහන මිලක් ලබාදෙන්න. ලබාදී ධීවරයා ගොඩනගන වැඩපිළිවෙලක් සකස් කරන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?