වෙදආරච්චි මාධ්‍ය හමුවේ අමුවෙන් මාළු කයි

මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා වෛරසය වැළදේයැයි සිතා මාළු ආහාරයට ගැනීමට ජනතාවට බියනොවන ලෙසට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලාසිටියි.

අද පැවැති මාධ්‍ය හමුවකට අමු මාළුවෙකුද රැගෙන ආ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුව අතරතුර අමු මාළුවා ආහාරයට ගනිමින් ජනතාවට පණිවුඩයක් ලබාදී තිබේ.

මන්ත්‍රීවරයා සදහන් කළේ තමන් ඊයේ (16) තංගල්ල වරායට ගිහින් මාළු රැගෙන ආ බවයි.

රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් දිලීප් වෙදආරච්චි පැවසුවේ මාළු ආහාරයට ගැනීමෙන් කිසිදු කොරෝනා රෝගයක් ආසාදනය නොවෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය….

මේ මාළු අමුවෙන් කනකොට රසයි. ඒ නිසා මේ බලන්න ලේ.. අලුත් මාළු. මම කියන්න කැමති රජයට ප්‍රධාන ව්‍යාපාරිකයින්ගේ කූල්රූම් බද්දනට ගන්න. අරගෙන ධීවරයින්ගේ කූල්රූම් කරන්න. සහන මිලක් ලබාදෙන්න. ලබාදී ධීවරයා ගොඩනගන වැඩපිළිවෙලක් සකස් කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05