බූස්ටර් ගෙන නොමැති UAE වැසියන්ට රට සවාරි තහනම්

ලබන 10 වනදා සිට බලාත්මක වන නව නීතියට අනුව විදෙස්ගත් වීමට නම් එක්සත් අරාබි එමීර් වැසියන් එන්නත් මාත්‍රා තුන්ම ලබා සිටිය යුතුය.
එන්නත ලබා ගැනීමට නුසුදුසු අයට මෙම නව නීතිය අදාල නොවනු ඇත.