AFC Banner
Empty Ad
Empty Ad

සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

ජනවාරි 03 වැනි දා සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා ආපසු කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විටත් රාජකාරි සඳහා කැඳවනු ලබන්නේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගෙන් ප්‍රතිශතයක් පමණයි.

ඒ අනුව ලබන සඳුදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සිය රාජකාරි කාර්යාල සඳහා වාර්තා කළ යුතුව ඇති බවයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?