තේ වගාව සඳහා පොහොර හුවමාරු ක්‍රමයට

තේ දලු කිලෝ 100ට පොහොර කිලෝ 40ක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

රසායනික පොහොර තහනම් කිරීමෙන් පසු ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන සහනදායී ක්‍රමවේදයකට අනුව තේ වගාව සඳහා රසායනික පොහොර ලබා දෙන ලෙස තේ ගොවීන්ගෙන් දිගින් දිගට ම ඉදිරිපත් වූ ඉල්ලීම් නිසා රජය එම තීරණයට එළඹුණු බව ඇමතිවරයා සඳහන් කළේ.

පොහොර වෙළෙඳුන් ගොවීන්ට දරාගත නොහැකි මිලකට පොහොර අලෙවි කිරීම නිසා තේ ගොවීන් විශාල අර්බුදයකට මුහුණ පා ඇති බව ද දන්වා ඇතැයි ඇමැති රමේෂ් පතිරණ පැවසීය. රජය එම තීරණය ගැනීමෙන් පසු දැනටමත් තේ ගොවීන් සඳහා සහනදායි මිලකට පොහොර ලබා දීමට කටයුතු කර ඇති බවයි ඇමතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19