AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ තේ වලට මොකද වෙන්නේ ?

රසායනික පොහොර සම්බන්ධයෙන් රජය ගත් අදූරදර්ශී තීරණ හමුවේ අදවනවිට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය බරපතල අවදානමකට ලක්ව ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය පවසනවා.

එහි සභාපති නිෂාන්ත පෙරේරා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ පොහොර අර්බුදයට පෙර සතියකට තේ කිලෝ මිලියන 8ක් තේ වෙන්දේසිය සඳහා යොමුකළද අදවනවිට එය කිලෝ මිලියන 5දක්වා අඩු වී ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?