ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තෙවැනි අළු බඳුන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 14ක ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඒ අනුව තවත් තරග දෙකක් තිබියදී මෙවර තරගාවලිය 3 ට බින්දුවක් ලෙස ජයගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියනුවන් සමත් විය.

එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 68කට දැවී ගියේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 185කට දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 267ක් රැස් කළේය.

මාකස් හැරිස් ලකුණු 76යි. ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 4ක් දවා ගත්තේය.

තරගයේ තෙවැනි දිනය වූ අද දිනය එංගලන්ත පිතිකරුවන්ට සුබ දිනයක් නොවීමට ඔස්ට්‍රේලියානු වේග පන්දුයවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් වගබලා ගත්තේය.

ඔහු ලකුණු 7ක් පමණක් ලබාදී කඩුලු 6ක් දවා ගත්තේ තරගයේ වීරයා බවට පත්වෙමිනි. මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වෙයි.

මෙම තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45