කොවිඩ් යුරෝපය කළඹයි : සුපිරි ප්‍රභේදයක් ගැන අනතුරු අඟවයි

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් එම අනතුරු අඟවීම නිකුත් කර ඇත.

මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් රටවලින් කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පැවතීම විශේෂත්වයකි.

ඊයේ දිනය තුලදී අමෙරිකාවෙන් ආසාදිතයින් 163,707ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 93,045ක්, ප්‍රංශයෙන් 58,128, ජර්මනියෙන් 48,375ක්, ස්පාඤ්ඤයෙන් 33,359ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාවක් මගින් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයට එරෙහිව සියයට 80ත් 85ත් අතර ප්‍රතිශක්තීකරණයක් නිපදවන බව බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23