AFC Banner
Empty Ad
Empty Ad

විපක්ශයෙන් දෝස් මුරයක්…

ආණ්ඩුව විපක්ෂයේ අදහස්වලට සවන්නොදෙන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා චෝදනා කරනවා.

එවැනි පසුබිමක රටේ පවතින අර්බුදවලට ආණ්ඩුවට සාර්ථකව මුහුණ දියනොහැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

දඹුල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළකළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?