ගැබිණි මව්වරුන්ට අවදානමක්

කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබාගැනිම සුදුසු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා..

එන්නතේ ප්‍රතිශක්තිය මාස 6කට පසු අඩුවන බැවින් ගර්භණී මවකට වෛරසය වැලඳුනහොත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවන බැවින් එය බිළිඳාට ද බලපා හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?