රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු වෛද්‍ය උපදෙස් මත දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකෙරුණි.
ඊයේ (21) රාත්‍රී 10ට පමණ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී එකක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.











මූ ගොංජා රංජන්ව තව කලක් වෙඩියෙන් සිරෙ දමන්න. නීතිය හිරේ ඉන්න වෙලාවෙත් කඩන නිසා; ඕකා එලියෙ සිටි කාලයෙත් කලෙ ඔවෙනිම නීති විරෝධී ක්‍රියා; සහ බ්වොරු කීම . තමන්ට විරුද්ද අයට අපහාස කිරීම . බොරු නඩු ගොතා දෙමීම . ගනිකා නිලියන්ගෙ අධෝ මාරගය පැලීම . මූත්‍රා කරන අවයව වලට කට දිව දෙමීම වෙනි නොහොබිනා වෙඩ
ඒයි උඹද කුඩු ගෙනාව එකා උන් කොහ්මත් මේ මනුස්සය එක්ක බද්ද වයිරයෙන් ඉන්නෙ .