මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් පවසා සිටියි.
ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් මේ අවස්ථාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටින බවත් හෙට (18) දිනයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් පැමිණෙන බවට ඔහු සඳහන් කර සිටියි.
ලබන 19 වනදා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන එන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
16