ගුරුවරු නැවතත් පාරට බහියි.දරුවන්ට යන එන මං නැති වෙයිද

සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව නැවත ලබන 09 වෙනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.


මේ විරෝධතාවට 09 වෙනිදා පස්වරු 2:00 ට සියලු වෘත්තීය සමිති නායකයන් ලිප්ටන් වටරවුමට කැදවන බව තමා ඔහු වැඩිදුරටත් කියන්නෙ