Empty Ad
Empty Ad
 Empty Ad

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර ලබන 08 වෙනිදා සිට නැවතත්

කොවිඩ් ව්‍යාප්තිය පාලන හමුවේ අන්තර් පලාත් සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ඉකුත් පලමුවෙනිදා සිට අන්තර් පලාත් කාර්යාල දුම්රිය පමණක් ධාවනය කෙරුනා.
ඒ කෙසේවෙතත් නැවතත් ලබන 08 වෙනිදා සිට නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?