AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර පළාතේ වාහන හිමි ඔබට දැනුම්දීමක්

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා, සහන කාලයක් ලබාදී ඇති බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව මේ මස 30 දක්වා එම කාලය හිමි වනු ඇති.

එම සහන කාලය තුළ කල්ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා කිසිදු දඩමුදලක් අය නොකරන බවද බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?