කොරෝනාවට යටවුණ අකාරුණික වූ සහෝදර ප්‍රේමය සංවේදී වීඩියෝව

කොවිඩ් වැලදී රෝහල්ගතව සිට නැවත නිවසට පැමිණි තම සහෝදරියට අඩම්තේට්ටම් කළ සහෝදරයෙකු පිළිබද පුවතක් මීට පෙර අනාවරණය වුණා. සහෝදරයාගේ ආසාධාරණයන් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ගිය අදාල කාන්තාවට ඇගේ නිදි පැදුර ද අහිමි කළ බව අද වාර්තා වුණා.මේ වේයංගොඩ – නුංගමුව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි අධිකාරීගේ විමලාවතී.

කලකට ඉහත මව්පිය උරුමයෙන් ඇයටත් අයිතිවාසිකම් කීමට තිබු මහගෙදර ඇය සිය බාල සහෝදරයාට ලබාදීමට තරම් කාරුණික වී තිබුනා.මහගෙදර අයිතිය හිටපු ගුරු උපදේශකවරයෙකු වූ තම සහෝදරයාට ලබාදී විමලාවතී දජීවත්වුණේ මෙම නිවසේමයි.අවිවාහක දියණියක් ද සිටින විමලාවතීට පසුගිය දිනක කොවිඩ් වෛරසය ආසාධයන වී තිබුනා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පැමිණි ඇයව යළි නිවසට ගැනීමට ගුරු උපදේශක සහෝදරයා කැමැත්ත පළ කර තිබුනේ නැහැ.ඒ පිළිබදව අප පසුගිය දා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළ අතර අද එම සිද්ධිය පිළිබද විමර්ශනය කිරීමට විමලාවතීට හා ඇගේ සොයුරාව වේයන්ගොඩ පොලිසිය වෙත කැදවා තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09