AFC Banner
Empty Ad
Empty Ad

2,000 දෙන්නේ හිතවතුන්ට පමණක් යයි චෝදනා

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් ජිවන උපාය අහිමි වු අඩු ආදායම්ලාභින් වෙනුවෙන් රජය විසින් ලබාදෙන රු 2000 දිමනාව නොර්වුඩ් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරුන් සහ ග්‍රාමිය කමිටුව විසින් ඔහුන්ට හිතවත් අඩු ආදායම්ලාභි නොවන අයට ලබාදෙන බවට නොර්වුඩ් ප්‍රදේශයේ එම මුදල නොලද අඩු ආදායම්ලාභින් චෝදනා කරයි.

එම නගරයේ ග්‍රාමිය කමිටුව විසින් විසින් ලබාදුන් ටෝකන් පත්‍රයකට පමණක් ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් රු 2000 දිමනාව ලබාදුන් බවත්, එම මුදල නොලද විශාල පිරිසක් නෝර්වුඩ් ප්‍රදේශයේ සිටින බවයි එම දිමනාව නොලද ප්‍රදේශවාසින් කියා සිටියේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අප ග්‍රාමසේවා නිලධාරිවරුන්ගෙන් අප කල විමසුමකට ඔහුන් කියා සිටියේ අඩු ආදායම්ලාභින් වෙත ගෙවිම සදහා තමන් විසින් ඉල්ලු මුදල් ඉතා සිමිත ප්‍රමාණයක් පමණක් ලැබුණු නිසා ග්‍රාමිය කමිටුව විසින් නිර්දේශ කල සියළු දෙනාට එම මුදල ගෙවිමට නොහැකි වු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?