නැගෙනහිර පළාතේත් පොළොන්නරුව, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල හෙට (31) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දෙනවා.













