AFC Banner
Empty Ad
Empty Ad

ඇමති පවිත්‍රාගේ සැමියාට කොරෝනා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමිපුර්ෂයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

කාංචන ජයරත්න වන ඔහු සබරගමු පළාත් සභාවේ හිටපු දේශපාලනඥයෙකු වන අතර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ වත්මන් පෞද්ගලික ලේකම්වරයා වනවා. 

මේ අතර කොරෝනා ආසාදිතවූ හිටපු අමාත්‍ය මංගල සමරවීර තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?