අත්තිඩියේදී හෙරොයින් ග්‍රෑම් 210සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට

අත්තිඩියේදී හෙරොයින් ග්‍රෑම් 210සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට

ගල්කිස්ස පොලිසිය විසින් අත්තිඩිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 210ක් සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 50 සහ 41 වයස්වල පසුවන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

ඔවුන් සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 21කට ආසන්න බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර මොරටුව ප්‍රදේශයේදී හෙරොයින් සමග 25 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 10ක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කොහුවල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනයේ සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 35කට ආසන්න බවටයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?