අත්තිඩියේදී හෙරොයින් ග්‍රෑම් 210සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට

අත්තිඩියේදී හෙරොයින් ග්‍රෑම් 210සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට

ගල්කිස්ස පොලිසිය විසින් අත්තිඩිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 210ක් සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 50 සහ 41 වයස්වල පසුවන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

ඔවුන් සතුව තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 21කට ආසන්න බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර මොරටුව ප්‍රදේශයේදී හෙරොයින් සමග 25 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 10ක් සමග ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කොහුවල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනයේ සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 35කට ආසන්න බවටයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09