අම්බලන්ගොඩදී පස් කන්දක් කඩා වැටී තිදෙනෙක් රෝහලේ

අම්බලන්ගොඩ, කරිත්තකන්ද පන්සල අසල ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි ස්ථානයක අද (21) දහවල් පස් කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් එහි වැඩ කරමින් සිටිය පුද්ගලයන් 03 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

එම ස්ථානයේ පුද්ගලයන් සිව්දෙනෙක් වැඩකරමින් සිට ඇති අතර, පස් කන්ද කඩා වැටෙන විට එක් අයෙක් දිවගොස් බේරී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පස්කන්ද කඩා වැටීමෙන් අනතුරුව අනතුරට පත් පුද්ගලයන් සොයා ප්‍රදේශවාසීන් සහ අම්බලන්ගොඩ පොලිසිය එක්ව මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, පස්වලට යටවී සිටි එම පිරිස සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අනතුරව එම තිදෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46