කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසලදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
එම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
පසුව ඔවුන්ව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරි අතර ඔවුන්ව දින 14ක නිරෝධායනයක් සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.
එහිදී නිරෝධායනට යොමුවීම ප්‍රතික්ෂේප කළ කාන්තාවකට පොලිස් නිලධාරියෙක් විසින් පා පහරක් එල්ල කරන අයුරු කැමරාවේ සටහන්ව තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3





