ඉන්දියාවේ අමිහිරි වාර්තාව ශ්‍රී ලංකාවේ නමට

එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේ නමට ඉදිරියෙන් තිබු වාර්තාවක් තමන් සතු කර ගනු ලැබුවා.

ඒ එක්දින තරග ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායම බවට පත්වෙමින්.

ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරග 428ක් පරාජයට පත්වී ඇති අතර, පිළිවලින් ඉන්දියාව 427ක් සහ පාකිස්ථානය තරග 414ක් පරාජයට පත්වී ඇත.

1975 වර්ෂයේදී එක්දින ක්‍රිකට් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා තරග 860ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 390ක් ජයග්‍රහණය කර ඇති අතර පරාජයට පත්ව ඇති තරග සංඛ්‍යාව 428ක්.

තරග ජය / පරාජය අනුපාතය අනුව ශ්‍රී ලංකාවේ අගය 0.193ක් වන අතර එය ඉහළම ක්‍රිකට් රටවල් අතර බංගලාදේශයට හා සිම්බාබ්වේට පමණක් ඉහලින් පවතී. මෙම ලයිස්තුවේ ඉහලින්ම සිටින රට වන්නේ දකුණු අප්‍රිකාව වන අතර එය 1.77ක අනුපාතයක් වනවා.

2015 වර්ෂයේ සිට පැවති එක්දින තරග වලින් ශ්‍රී ලංකාව ලද පරාජය සීයයට 62ක් වනවා.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ එක්දින තරග ජය / පරාජය වීමේ අනුපාතය පහත වගුවේ දක්වා ඇත. එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම සහ වැටීම පැහැදිලිව පෙන්නුම් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55