පාතාලයෝ පිරිසක් ප්‍රසිද්ධියේ මිනී මරයි – ගෙදරටම ඇවිත් කපා කොටා මරණ හැටි CCTV කැමරාවේ

තිස්සමහාරාම රබර් වත්ත සමගි මාවතේ පදිංචි දිලාන් හන්සක එදිරිසිංහ, නැමති වයස අවුරුදු 29 ක තරුණයෙක් ඊයේ (27) අලුයම තම නිවසේදී ඝාතනය කරන අයුරු එම නිවසේ CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා.

හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ බරපතළ ලෙස පහර දෙන අයුරු එම දර්ශනවල සඳහන්.

නිවස ඉදරිපිට ඇති නිවසේ සිටින ප්‍රකට පාතාල සාමාජිකයෙකු ලෙස නම් දරා සිටින කුඩු දෙව් නැමැත්තා තම දරුවන් දෙදෙනා සහ යහළුවන් තිදෙනෙකු සමඟ පැමිණ මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

කුඩු දෙව් නැමැත්තා කැවුමා නැමැති පාතාල සාමාජිකයාගේ ආයුධ තිස්සමහාරාමයට ප්‍රවාහනය කිරීම හේතුවෙන් සිර දඩුවම් ලැබූ අයෙක් බවයි පැවසෙන්නේ.

කුඩු දෙව් නොහොත් දිලාන් හන්සක නැමැත්තා මෙම ඝාතනගේ ප්‍රධාන සැකකරු වන අතර ඔහු තමවත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි මරණීය පහර සියැසින් දුටු දිලාන් හන්සකගේ බිරිඳ පවසන්නේ.

මේ අතර දෙව් නැමැති පාතාල සාමාජිකයාට පොලිසියේ රැකවරණය ලැබෙන බවත් ඒ හේතුවෙන් ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඇය පවසනවා.

https://youtu.be/N397jugdcNQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?