පාතාලයෝ පිරිසක් ප්‍රසිද්ධියේ මිනී මරයි – ගෙදරටම ඇවිත් කපා කොටා මරණ හැටි CCTV කැමරාවේ

තිස්සමහාරාම රබර් වත්ත සමගි මාවතේ පදිංචි දිලාන් හන්සක එදිරිසිංහ, නැමති වයස අවුරුදු 29 ක තරුණයෙක් ඊයේ (27) අලුයම තම නිවසේදී ඝාතනය කරන අයුරු එම නිවසේ CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා.

හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ බරපතළ ලෙස පහර දෙන අයුරු එම දර්ශනවල සඳහන්.

නිවස ඉදරිපිට ඇති නිවසේ සිටින ප්‍රකට පාතාල සාමාජිකයෙකු ලෙස නම් දරා සිටින කුඩු දෙව් නැමැත්තා තම දරුවන් දෙදෙනා සහ යහළුවන් තිදෙනෙකු සමඟ පැමිණ මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

කුඩු දෙව් නැමැත්තා කැවුමා නැමැති පාතාල සාමාජිකයාගේ ආයුධ තිස්සමහාරාමයට ප්‍රවාහනය කිරීම හේතුවෙන් සිර දඩුවම් ලැබූ අයෙක් බවයි පැවසෙන්නේ.

කුඩු දෙව් නොහොත් දිලාන් හන්සක නැමැත්තා මෙම ඝාතනගේ ප්‍රධාන සැකකරු වන අතර ඔහු තමවත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි මරණීය පහර සියැසින් දුටු දිලාන් හන්සකගේ බිරිඳ පවසන්නේ.

මේ අතර දෙව් නැමැති පාතාල සාමාජිකයාට පොලිසියේ රැකවරණය ලැබෙන බවත් ඒ හේතුවෙන් ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඇය පවසනවා.

https://youtu.be/N397jugdcNQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03