ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකු විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව, අද (09) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.8686ක් ලෙස සටහන් වූ අතර එහි ගැනුම් මිල රුපියල් 331.3476ක් ලෙස සටහන් වී තිබුණා.

ඊයේ (08) දිනයේ දී එම ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.7382ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 330.2889ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42
Video thumbnail
අර්චුනා ඇදගෙන ආ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක්
01:09
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
00:54
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාව නිසා රෝහිතට තදවෙයි - සැරටම දෙයි
11:27
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටලා සැකකරු කුදලන් යයි
00:46
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර
00:43
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් - මූහුණත් වහගෙන බස් එකට නගින හැටි
01:21
Video thumbnail
හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් - කුඩුවලට වඩා ඇබ්බැහි වෙනවා මේවට
17:09