සැමියාගේ පහර කා 29 හැවිරිදි බිරිඳ මරුදකී

සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කර ඇති බවට පුවතක් අරලගංවිල, බිම්පොකුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (03) රාත්‍රී කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැමියා විසින් සිදුකළ පහරදීමකින් අනතුරුව එම කාන්තාව අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 29ක කාන්තාවක්.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට සම්බන්ධ සැකකාර පුරුෂයා අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08