දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නීතිඥවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

england vs sri lanka t20

මේ අතර, ජනාධිපති සමාව යටතේ පාර්මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ව නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනී ඇලැයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

මරණීය දණ්ඩනය හිමිව සිටි දුමින්ද සිල්වා මහතා ව නිදහස් කිරීම නීතියේ අධිපත්‍යය යටපත් කිරීමක් බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය පවසයි.

රජය විසින් LTTE සැකකරුවන් 16දෙනෙක් නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇය සිය ප්‍රසාදය පළකර සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි LTTE සැකකරුවන් 16දෙනෙක් ඇතුළු සිරකරුවන් 93ක් අද (24) දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13