හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද යෝජනාවක් අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.
ඒ, අධිකරණය ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ව්‍යූහාත්මක ප්‍රශ්න සඳහා විසඳුම් වහාම සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව පෙන්වා දෙමින්.
මෙම විවාදය වෙනුවෙන් පැය දෙකක් කාලයක් අද (23) දිනය තුළ වෙන් කරන ලෙසයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
2













