හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයෙන් කතානායකට යෝජනාවක්

හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද යෝජනාවක් අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.

ඒ, අධිකරණය ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ව්‍යූහාත්මක ප්‍රශ්න සඳහා විසඳුම් වහාම සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව පෙන්වා දෙමින්.

මෙම විවාදය වෙනුවෙන් පැය දෙකක් කාලයක් අද (23) දිනය තුළ වෙන් කරන ලෙසයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59