පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

නාවලපිටිය, කැටබුලාව ප්‍රදේශයේ සිට නාවලපිටිය, හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් තිස්පණේ හන්දිය ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී අද (05) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පාසල් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෑන් රථයේ රියදුරු ද රෝහල්ගත කර ඇති අතර, වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලීසිය මගින් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !